කැන්ඩි වොරියස්ට කඩුලු 06ක ජයක්

143

ශ්‍රීලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ අද පැවැති දඹුල්ල ජයන්ට් සහ කැන්ඩි වොරියස් අතර තරගයේ දී කඩුලු 06ක ජයක් කැන්ඩි වොරියස්ට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට් සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය.කැන්ඩි වොරියස් පන්දු වාර 19.2කදී කඩුලු 04ක් දැවී ලකුණු 135ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment