පළමු වතාවට සිංහල වෘත්තාන්ත සිනමාපටයක් සිනමා වර්ල්ඩ් නාලිකාවේ

336

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් සිනමාපටය ලෝකප‍්‍රකට සිනමා වර්ල්ඞ් නාලිකාවේ ලබන 19 වැනිදා සවස 6.30 ට විකාශනය කිරිමට නියමිතය.

පළමු වතාවට සිංහල වෘත්තාන්ත සිනමාපටයක් සිනමා වර්ල්ඩ් නාලිකාවේ

සිංහල වෘත්තාන්ත සිනමාපටයක් සිනමා වර්ල්ඞ් නාලිකාව මගින් විකාශනය කරන පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වන අතර තිසර මංගල විසින් අධ්‍යක්ෂණය කළ nobody care about සහ ඉලංගෝ රාමනාත්ගේsilent tears මහේල හෙට්ටිආරච්චිගේ senha යන
කෙටි චිත‍්‍රපට ද සිනමා වර්ල්ඞ් නාලිකාවේ එදිනම විකාශය වීමට නියමිතය.

පළමු වතාවට සිංහල වෘත්තාන්ත සිනමාපටයක් සිනමා වර්ල්ඩ් නාලිකාවේ
advertistmentadvertistment
advertistmentadvertistment