කැන්ඩොස් අලෙවිසලක් මොරටුවේත් විවෘත කරයි

221

කැන්ඩොස් චොක්ලට් නවතම අලෙවි සලක් මොරටුව නගර මධ්‍යයේදී ඊයේ (09දා) විවෘත කෙරිණි. මේ සඳහා රොඬේෂියා සමූහ ව්‍යාපාරයේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් ද උපාලි සමූහ ව්‍යාපාරයේ සිලෝන් චොකලට් ආයතනය නියෝජනය කරමින් කළමනාකාරිත්වයද සෞඛ්‍ය නිරෝධායන නීති අනුගමනය කරමින් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment