කිරිපිටි මිලත් උස්සයි – වැඩි කරන මිල අද එළියට

338

ආනයනික කිරි පිටි මිල නැවත වරක් අද (30වැනිදා) සිට ඉහළ යනු ඇතැයි කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

කොපමණ මිලකින් කිරි පිටි මිල වැඩිවන්නේ දැයි අද ප‍්‍රකාශයට පත් කරන බවද හෙතෙම කියා සිටියේය.

ආනයනික කිරි පිටි සමාගම් පසුගිය ඔක්තෝබර් මස 15 වැනිදා සිට ග‍්‍රෑම් 400 ක කිරිපිටි පැකට් එකක් රුපියල් 90කින් සහ කිලෝ එකේ කිරි පිටි පැකට් එකක් රුපියල් 225කින් මිල ඉහළ දැමීය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment