ජර්මනියෙන් ආ ඊමා ලංකාවේ අවුරුදු කුමාරිය වෙලා…!

426

සංචාරක කර්මාන්තය නගාසිටුවීමේ අරමුණින් කළුතර උතුර රෝයල් ෆාම් හෝටලයේදී අලුත් අවුරුදු උත්සවයක් පවත්වන ලදී. ජර්මනිය, එංගලන්තය, රුසියාව ඇතුළු රටවල් ගණනාවක විදේශිකයන් තරග සඳහා උනන්දුවෙන් සහභාගි වන අයුරු එහිදී දැකගත හැකිවිය. අවුරුදු කුමාරිය තරගය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර, එහිදී ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය විසින් කිරුළ හිමි කර ගන්නා ලදී.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment