කණට ගහන තප්පඩ් කබඩි

624

තප්පඩ් කබඩි එනම් ප්‍රතිවාදියාට කම්මුල් පහර දෙන අලුත්ම ක්‍රීඩාව පාකිස්තානයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

පන්ජාබ් ප්‍රාන්තයේ ජනප්‍රිය වෙමින් පවතින ‘ස්ලැප් කබඩි‘, මල්ලවපොර වැනි ක්‍රීඩාවකි.

නමුත් මෙහිදී සිදුවන්නේ ප්‍රතිවාදියාට කම්මුල් පහර ලබාදීම ය. සාම්ප්‍රදායික කබඩි ක්‍රීඩාවට සාපේක්ෂව මෙම නව ක්‍රීඩාව වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටින බව බීබීසී වාර්තාවක් කියයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment