කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ලබන මස මැතිසබේ දින 3ක් විවාදයට

79

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් භාර දී ඇති විශ්වාසභංග යෝජනාව ලබන මස (සැප්තැම්බර්) පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක් විවාදයට ගැනීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් ලබන 24 වැනිදා පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. මීළග පාර්ලිමේන්තු සතිය ලබන 22දා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment