සංචාරක ව්‍යාපාරයෙන් මාස 7 ට ඩොලර් බිලියනයක ආදායමක්

161

මේ වසරේ ජනවාරි – ජූලි කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබුණු ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇත.

එම ආදායම 2022 මෙම කාලය තුළ ලැබූ ආදායමෙන් 43% ක වර්ධනයකි. ජනවාරි – ජූලි කාලය තුළ මෙරටට සංචාරකයන් ලක්‍ෂය ඉක්මවා පැමිණ තිබේ.

2022 වසරේ සංචාරකයන්ගේ ඉපයීම්වලින් ලද ආදායම ඩොලර් බිලියන 1.1 කි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment