කොංගෝවේ කිනාෂා අගනුවර නායයෑමෙන් 120ක් මරුට

198

කොංගෝ අගනුවර වූ කිනාෂා අගනුවර සිදුවූ ගංවතුර සහ නාය යෑම් නිසා 120කට අධික පිරිසක් මරුමුවට පත්වී ඇත. තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුවී තිබේ. කොංගෝ අගමැති ජින් රබෙල් පැවසුවේ ගම්වාසීන් රැසක් අතුරුදන්වී ඇති බවයි. කිනාෂා

අගනුවර මිලියන 12කට අධික ජනකායක් ජීවත් වෙති.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment