කොන්සියුලර් කටයුතු හෙට සිට යළි වැඩ

123

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීම විසඳා ඇති අතර, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව හෙට දින සිට නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. කොන්සියුලර් අංශයේ අනෙකුත් සියලුම සේවාවන් ද අඛණ්ඩව සපයනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment