Uncategorized කොරෝනා මරණ 31 ක් By Seram - February 22, 2022 71 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 31 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 16,055ක් දක්වා ඉහළ ගොස් ඇත.