කොවිඩ් යළි එබිකම් කරයි

217

රට තුළ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් යළිත් දක්නට ඇති බව පවුල් වෛi විiා විශේෂඥ වෛi මල්කාන්ති ගල්හේන මහත්මිය ‘දිවයින’ ට (28දා) පැවසුවාය.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ කොවිඩ් රෝගීන් රෝහල් ගත කිරීමේදී ගැටලු මතුවී ඇතැයිද ඇය කීවාය.

රටවල් 63ක මේ වනවිටත් කොවිඩ් නව වෛරස් ප්‍රභේදයක් සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන හෙයින් මෙරට ජනතාව සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිපදිමින් කටයුතු කිරීම ඉතා වැදගත් බව ද ඇය සඳහන් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment