කොළඹ වරිපනම් ගෙවීමට කල් දෙයි

200

කොළඹ මහ නගර සභාව වෙත මෙම වසරේ දෙවැනි කාර්තුව සඳහා වරිපනම් බදු ගාස්තු ගෙවීමේ අවසන් දිනය මෙම මස 31 දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව එම කාර්තුව සඳහා මෙම මස 31 දක්වා වරෙන්තු ගාස්තු අයකිරීමකින් තොරව බදු ගෙවිය හැති අතර 31න් පසුව සියයට 15 සහ සියයට 20 බැගින් වරෙන්තු ගාස්තු අයකරනු ලබන බව කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment