ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාද කරයි

155


ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ විවාදයට ගැනීම ආරම්භ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment