පළමු ඔමික්‍රෝන් මරණය එංගලන්තයෙන්

261


නව ”‍ඔමික්‍රෝන් ”‍කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ එංගලන්ත ජාතිකයෙකු මිය ගිය බව අගමැති බොරිස් ජොන්සන් විසින් අද ප‍්‍රකාශ කර තිබේ.මෙය දකුණු අප‍්‍රිකාවෙන් හඳුනාගැනුණු ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදනය වීම නිසා සිදු වූ ප‍්‍රථම මරණය සේ සැළකේ .
ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ පැතිරීම හේතුවෙන් එංගලන්තයේ රෝහල්වලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින අතර ජනතාව මෙම ප‍්‍රභේදය සුළු රෝග ලක්‍ෂණ මතුකරන බවට ඇති කරගෙන තිබෙන මතය ඉවතට දැමිය යුතු බව බටහිර ලන්ඩනයේ පිහිටි කොරෝනා එන්නත්කරන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී අගමැති ජොන්සන් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment