ගෑස් නැවක් එයි

228


එල්පී ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව ගෘහස්ථ එල්පී ගෑස් සඳහා දැනට පවතින තාවකාලික හිඟය යළි යථා තත්ත්වයට පත්කරන බව ද ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment