ගෑස් මිල අඩු වන හැටි

829


අද මධ්‍යම රාත්‍රී සිට ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල අඩු කරන බව එහි සභාපති මුදිත පීරීස් මහතා පවසයි.ඒ අනුව කිලෝ 12.5 සිලින්ඩරයක මිල රුපියල් 204කින් අඩුවේ.නව මිල රුපියල් 2,982කි.කිලෝ 05 සිලින්ඩරයක මිල රුපියල් 83කින් අඩුවේ.එහි නව මිල රුපියල් 1,198කි.කිලෝ 2.3 සිලින්ඩරයක මිල රුපියල් 37කින් අඩුවේ.එහි නව මිල රුපියල් 561කි.

advertistmentadvertistment
advertistmentadvertistment