ගුවන් මගීන්ගේ රත්‍රං ජාවාරමෙන් අහිමි වන විදෙස් විනිමය හෙළිවේ

281


ගුවන් මගින්ට ස්වර්ණාභරණ සීමාවකින් තොරව පැළඳ පැමිණීමට ඇති නීතිය අවභාවිතා කරමින් ජාවාරම්කරුවන් කරනු ලබන දැවැන්ත මූල්‍ය වංචාව හේතුවෙන් මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමි වන බව අනාවරණය වී ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවක දී මේ බව හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment