ගෝඨා විදෙස් සංචාර නිමා කරයි

451

අරගලකරුවන් ගේ විරෝධතා නිසා ජූලි මස 13වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී යළි පැමිණියේය. පළමුව මාලදිවයිනට ගිය ඒ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සදහන් ලිපිය එවූ අතර ඉන්පසු සිංගප්පූරුවට ගියේය. අවසානයේදී තායිලන්තයේ සංචාරයක කරමින් එහි විශේෂ ආරක්ෂාව මත හෝටලයක රැදී සිටි ඒ මහතා දින 51කට පසු ඊයේ රාත්‍රියේ මෙලෙස දිවයිනට පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment