චීනයෙන් පාසල් නිල ඇඳුම් රෙදි

133


ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 5 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම රෙදි තොගය 2023 වසරේ අවශ්‍යතාවයෙන් සියයට 70 කට ප්‍රමාණවත් වන බව චීන තානාපති කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment