චීන ඔත්තුකරුවෝ ටිබෙට් භික්ෂූන් පසුපස

347


චීනයේ පොලිස් ඔත්තුකරුවන් ටිබෙටයේ බෞද්ධ විහාරස්ථානවල ඔත්තු බැලීමේ කටයුතුවල නිරතවන බව ව්දෙස් මාධ්‍ය පවසයි.මෙවැනි ඔත්තුකරුවන් පිරිසක් ටිබෙටයේ පලිඋල් තරටන්ග් ගොන්චෙන් විහාරයේ ඔත්තුබැලීමේ නිරතව සිටින බවත් ඔවුන් පිටුවහල් කළ යුතු බවත් ටිබෙට් වැසියෝ පවසති. මෙම ඔත්තුකරුවන් ටිබෙට් භික්ෂූන්වහන්සේලාගේ කටයුතු සම්බන්ධව නිරීක්ෂණය කරන බව ද පවසයි.මොවුන් ටිිබෙට් භික්ෂූන්ගේ ජංගම දුරකථන සංවාදවලට පවා සවන්දෙන බවත් ඒ අනුව එම භික්ෂූන්ගේ දුරකථන සංවාද පවා අනාරක්ෂිත බවත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment