චීන පර්යේෂණ යාත්‍රාව ඉන්දියන් සාගරයට

63

ෂියාන් 6 නමැති චීන පර්යේෂණ යාත්‍රාව ඉන්දියන් සාගරයට අවතීර්ණව ඇත.

මෙම යාත්‍රාව ඔක්තෝබර් අගදී කොළඹට පැමිණීමට නියමිතය.

2019 සිට චීන පර්යේෂණ යාත්‍රා 48ක් ඉන්දියානු සාගරයට පැමිණ ඇත.

පසුගිය සඳුදා දිනයේ විදේශ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කර තිබුණේ චීන යාත්‍රාවට ලංකාවට පැමිණීමට මෙතෙක් අවසර ලබාදී නැති බවයි.

එහෙත් මීට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ අදාළ අවසරය ලබාදී ඇති බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment