ඡන්දේ නැති නිසා ඉල්ලා අස්වේ

167


රඹුක්කන ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තරඟ කිරීමට නාම යෝජනා ලබාදුන් ආර්. ආර්. එම්. එන්. බණ්ඩාර මහතා සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වන බව එම පක්ෂයේ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

හිරිවඩුන්නල නාරම්බැද්දල මැදිකැලය ගෙදර ලිපිනයේ පදිංචි ඒ මහතා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ මේ වන විට තමන් වෙත පැන නැගී ඇති ගැටලු හා ප්‍රශ්න නිසා එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment