ජගුවර් එයි

623

නෙදර්ලන්තයේ බෙස්ට් ෂූ සමාගම හා ජාතික සත්වෝද්‍යානය අතර සත්ත්ව හුවමාරු ගිවිසුමක් අනුව බළල් පවුළට අයත් ‘ජගුවර්’ සත්ත්වයකු ගුවන් මගින් මෙරටට ගෙන්වා ඇත.

වයස අවුරුදු දෙකක් පමණ වූ මෙම ජගුවරයා කිලෝ ග්‍රෑම් 250 ක පමණ බරින් යුක්ත වේ.

කටුනායක ගුවන් තොටුපළට ඊයේ (26දා) පැමිණ කිව් ආර් 664 දරන ගුවන් යානයෙන් මෙම “ජගුවර්” අමුත්තා නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර ජගුවරයාගේ නිශ්කාශන කාර්යය එයිට්කන් ස්පෙන්ස් සමාගම මගින් සිදුකරනු ලැබීය.

ධම්මික සල්වතුර

advertistmentadvertistment
advertistmentadvertistment