ජනපති හා ඉන්දීය විදේශ ඇමති හමුවක්

78

ඉන්දීය සාගර කලාපීය සමුළුවට සහභාගීවීම සඳහා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හමුවී ඇත.මෙහි දී දෙරට අතර ද්වීපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment