නව වසරේ මුල් සතියේදී සජිත්ගෙන් බස් 7 ක්

164

මෙම වසරේ මුල් සතියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසල් සඳහා බස්රථ 07ක් ලබා දීමට සැලසුම් කර ඇත.

ඒ අනුව විපක්ෂනායකවරයා හෙට (02 දා) සවස උඩුගම, බද්දේගම ජාතික පාසලට බස් රථයක් පිරිනැමීමට නියමිතය.

අනතුරුව අනිද්දා (03 දා) දින පාසල් 03ක් සඳහා බස් රථ 03ක් ද, 04 වැනිදා බස් රථ 03ක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇති බව සමගි ජන බලවේගය කියා සිටියි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment