ජර්මන් ගේම හෙළිවෙයි: ශ‍්‍රී ලාංකිකයෝ පිටුවහල්

927

ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර දේශපාලන රැකවරණ ලබාගැනීමට උත්සාහ කළ ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන්
රැසක් පිටුවහල් කිරීමට ජර්මන් බලධාරීන් තීරණය කර ඇත.

මෙම පෙබරවාරි 15 දා මොවුන් පිටුවහල් කිරීමට සැලසුම් කර තිබේ. මෙයට පෙරද ද්‍රවිඩ ජාතිකයන් 50 දෙනකු ශ‍්‍රී ලංකාවට එවීමට ජර්මානු බලධාරීන් සැලසුම් කළ අතර මානව හිමිකම් සංවිධාන විරෝධතා දැක්වීම නිසා නතර කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment