ජැෆ්නා කින්ග්ස්ට ජය

88

ශ්‍රීලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවැති කැන්ඩි වොරියස් සහ ජැෆ්නා කින්ග්ස් අතර තරගයේ ජය ජැෆ්නා කින්ග්ස්ට හිමි විය.වර්ෂාව නිසා පන්දු වාර 12.2සීමා වූ කැන්ඩි වොරියස් ඉනිමේ දී කඩුලු 02 ක් දැවී ලකුණු 94 ලබා ගත්තේය.ඩක්වත් ලුවිස් නියමයට අනුව පන්දු වාර 10 දී ලකුණු 95ක් ලබා ගැනීමට නියමවූ අතර ජැෆ්නා කින්ග්ස් පන්දු වාර 8.4දී කඩුලු 03ක් දැවී ලකුණු 95ක් ලබා සිය ජය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment