ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

520


පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත අද සවස භාරවී ඇත.ගාලුමුවදොර ප්‍රහාරය සම්බන්ධව සැකකරුවෙක් කර ඇති ඒ මහතා අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment