ටවර් නාට්‍ය උළෙලේ අද නාට්‍ය 6ක්

23

ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල – 2024

පෙබරවාරි 18 දා (අද) වේදිකාගත වන්නේ,

එල්ෆින්ස්ටන් රඟහල:

ප.ව. 3.30 හා ප.ව. 6.30 සුරේෂ් මධුෂාන්ගේ – ,MR ගජනායක” දමිත් හේෂාන්ගේ – “ගමනක් යං” චතුරංග පෙරේරා – LETS MARRY

ටවර් රඟහල:

ප.ව. 3.30 හා ප.ව. 6.30 දිල්ශාන් තිලංකගේ – “ටික් ටික්” සරත්චන්‍ද්‍ර වල්පොළ හා ආරියවංශ ධම්මගේ “මගේ අරමුණ ඇයව බේරා ගැනීම” ආසිරි උදාකරගේ – “සර්කස්”

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය:

“දිවයින” දිවයින ඉරිදා සංග්‍රහය “The Island” Sunday Island

advertistmentadvertistment
advertistmentadvertistment