ඩුබායි සිටින පාතාල නායකයන් 10 ක් ලංකාවට ගෙන්වීමට පියවර

229

පාතාල කල්ලි නායකයන් දස දෙනකු ඩුබයි රාජ්‍යයේ සිටින බව අනාවරණය වී ඇත.

මොවුන් එරටින් මෙරටට පිටුවහල් කිරීමේ ක්‍රියාමාර්ග ඩුබායි නීතිපති වෙත යැවීමට රජය ක්‍රියාකරගෙන යයි. මෙම පාතාල නායකයන් මෙරටට පිටුවහල් කිරීම අඩපණවී තිබුණේ ඩුබායි රජය ශ්‍රී ලංකාවට එවූ පාතාල නායකයකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියයෑම නිසයි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඇමනෙස්ටි සංවිධානය ඩුබායි රජය වෙත පැමිණිලි කරමින් එම පාතාල ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට යැවීම අත්හිටුවන ලෙස ඉල්ලා තිබිණි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment