ඩේවිඩ් පීරිස් සමාගමෙන් විද්‍යුත් ත්‍රිරෝද රථයක්

288

මගී ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙවර ප්‍රථම වරට e-drive ආදර්ශ විද්‍යුත් ත්‍රිරෝද රථ සේවයක් මහජනතාව වෙනුවෙන් හඳුන්වාදීම ඊයේ (15 වැනිදා) කොළඹ 02, හයිඩ්පාක් කෝනර්හි පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි පරිශ්‍රයේදී සිදු කෙරිණි. එහිදී ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩේවිඩ් පීරිස් මහතා විසින් e-drive ආදර්ශ විද්‍යුත් ත්‍රිරෝද රථ සේවය හඳුන්වාදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

සටහන හා ඡායාරූපය යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment