තුර්කි මහල් ගොඩනැඟිල්ලක සුන්බුන් අතර දින 12 ක් කොටුවී සිටි පියා මව සහ පුත්‍රයා දිවිගලවා ගනිති

389

දින 12 ක් තිස්සේ තුර්කියේ අන්ටනායා නුවර මහල් ගොඩනැඟිල්ලක සුන්බුන් අතර කොටුවී සිටි පියා මව සහ පුත්‍රයා කිර්ගිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින් බේරාගෙන ඇත.

මෙලෙස දිවිගලවාගත් පියා වූ සමිර් පැවසුවේ එම දින 12 තුළ තමා මුත්‍රා පානය කළ බවයි.

එම තිදෙනා තුර්කි මාධ්‍ය අමතා පැවසුවේ තම පිරිස දිවිගලවා ගැනීම හාස්කමක් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment