ත‍්‍රී රෝද ගාස්තුවත් ඉහළට

380


ඉන්ධන මිල වැඩිකිරීමත් සමග ත‍්‍රී රෝද රථ වල ගාස්තු ද වැඩි කිරීමට ත‍්‍රී රෝද රථ සංගමය තීරණය කර ඇත.ඒ අනුව ත‍්‍රී රෝද රථයක පළමු කිලෝ මීටරයට අය කරන මුදල රුපියල් 50 සිට 80 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment