දියණියට අතවර කළ නරුම පියා අත්අඩංගුවට

130

දහතුන් වෙනි වියේදී දියණිය අපයෝජනයට පත්කළ පියෙකු දඹගල්ල පොලිසිය මගින් ඉකුත් 27 දා අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත්වූ දැරිය දහතුන් වෙනි වියේදී, ඇයගේ නැගණිය සහ පියා හැරදමා මව වෙනත් පුරුෂයෙකු සමඟ වෙනම ජීවත් වී ඇත.

දැරිය පියා සමඟ සිටියදී 2013 මැද භාගයේ සිට අග භාහය දක්වා පියා විසින් වරින් වර අතවරයට පත්කර ඇත. ඒ පිළිබඳව පියාගේ මවට (මිත්තණියට) දැරිය පැවසීමෙන් පසු ටික කලකට මිත්තණිය එම නිවසට පැමිණ නතරවී ඇත. ඉන්පසු පියාගේ අතවර නතරවී ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment