දිවිපිදූ උප පොලිස් පරීක්‍ෂක වෙනුවෙන් ‘පොලිස් වීරතා’ පදක්කම

255

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ පෞද්ගලික ආරක්‍ෂකයා ලෙස කටයුතු කරමින් සිටියදී නිට්ටඹුවේදී මැයි 9දා ඝාතනයට ලක්වූ උප පොලිස් පරීක්‍ෂක ජයන්ත ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති පොලිස් වීරතා පදක්කම පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (03 දා) සිදුකරන ලදී.

 156 වැනි පොලිස් දිනය වෙනුවෙන් බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ පැවති උත්සවයේදී මෙම සම්මාන ප්‍රදානය සිදුවිය.

 එහිදී ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත ගුණවර්ධන මහතාගේ දියණියගෙන් යමක් විමසනු මෙලෙස ඡායාරූපයට ලක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment