දිස්ත‍්‍රික්ක 08කට නායයාමේ අනතුරු අගවයි

48


පවතින අයහපත් කාලගුණ තත්තවය නිසා කළුතර,රත්නපුරය,මාතලේ,බදුල්ල,කෑගල්ල,මහනුවර,කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත‍්‍රික්ක වලට නායයාමේ අවදානම් නිකුත්කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment