දෙවැනි ටෙස්ට් තරගය ඇරඹේ

85

.ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවිය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment