දෙසැම්බරයේ විදේශ සංචිත ඉහළට

173

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය දෙසැම්බර් අගදී ඇමරිකානු ඩොලර් මිලියන 1896 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය නොවැම්ර් මස අග පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1806 කි.

මේ අතර විදේශ මුදල් සංචිතය ද ඉකුත් නොවැම්බර් මස අග පැවැති ඇමරිකානු ඩොලර් මිලියන 1733 සිට දෙසැම්බර් අග වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 1862 ක් දක්වා වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment