නවාතැන් ගත් හෝටලයෙන් 65,000 ක බෝතලයක් ඉස්සූ රුසියානුවා මාට්ටු

1784

තමා නැවතී සිටි හෝටලයෙන් රුපියල් 65,000 ක් පමණ වටිනා මත්පැන් බෝතලයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුසියානු ජාතිකයකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අරක්කු බෝතලය දැක තමාට විශාල සතුටක් දැනුණු නිසා එය තමා සතුකර ගැනීමට සිතා මෙම ක්‍රියාව කළ බව සැකකාර විදේශිකයා පොලිසියට පවසා ඇත.

සැකකරු ඊයේ (4 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment