නව ඇමැති මණ්ඩලයට සජබෙන් කවුරුත් නැහැලු

652


ජන මතයට පටහැනිව පිහිටුවන අමාත්‍ය මණ්ඩලයකට සමගි ජන බලවේගය කිසිදු සාමාජිකයකුගේ නම් යෝජනා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.තමා ඉකුත් 12 වැනිදා එවා ඇති ලිපියේ කොන්දේසි වලට යටත්ව පිහිටුවන ආණ්ඩුවක අගමැති ලෙස පත්ව ජනතාවට සේවය කිරීමට සම්පූර්ණයෙන් කැපවන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment