නව වෛද්‍ය ආඥා පනතක්

495

දැනට පවතින වෛද්‍ය ආඥාපනතේ අඩු පාඩු මග හැර ගනිමින් මහජන යහ පැවැත්ම තහවුරු කෙරෙන ගුණාත්මක සෞඛ්‍ය සේවයක් තහවුරු කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම හදිසි මිලදී ගැනීම් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 30ක මුදලක් ඉදිරි මාස තුනක කාලයක් සදහා ද අනුමත කර ඇත.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු නිලධාරීන් සමග ජනාධිපතිවරයා අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණ ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment