නව සභා නායක පත්කරයි

238

පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ද පත් වෙති

advertistmentadvertistment
advertistmentadvertistment