වජිර අබේවර්ධන දිවුරුම් දෙයි

225

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment