නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම ලබන සතියේ

128

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සුදුස්සකු තෝරා පත් කර ගැනීම ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භක දිනය වන මැයි 04 වැනිදා සිදු කිරීමට නියමිතව ඇත.

නියෝජ්‍ය කථානායක ලෙස සිටි රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඊයේ (30දා) ඉවත්වීම මත ඇතිවන පුරප්පාඩුව පිරවීම සඳහා නව නියෝජ්‍ය කථානායකවරයකු තෝරා පත් කර ගැනීම සිදුවෙයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment