පන්දාහේ හොර නෝට්ටු 43 ක් එගොඩඋයනෙන් මාට්ටු

35

රුපියල් පන්දහසේ හොර නෝට්ටු 43 ක් එගොඩඋයන පොලිසිය මගින් කළ වැටලීමකදී ඊයේ (6 දා) සොයාගෙන ඇත.

මෙම හොර නෝට්ටු මුද්‍රණය කළ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොමිස් මුදලක් ගෙවා මෙම හොර නෝට්ටු රට පුරාම බෙදාහැරීමේ සැලැස්මක් ද පොලිසිය මගින් හෙළි කරගෙන තිබේ. සැකකරු සමග මෙම හොර නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකය ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment