පල්ලේගමදී දුම්රියක් පිලි පනී

327

නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කළ කාර්යාල දුම්රියක් නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී පීලි පැනීමට ලක් වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පැවසීය.

නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී ඊයේ (20) පස්වරු 4.30 ට පමණ දුම්රිය පීලි පැන ඇත.
නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment