පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද සිට

76

2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (12) ආරම්භ වේ.

පාසල් නැවත ආරම්භ කිරීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබිණි.

ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න පාසල් රැසකම ඩෙංගු ව්‍යාප්තිය මර්දන කිරීම සඳහා දෙමාපියන්ගේ සහාය ඇතිව සුද්ධ පවිත්‍ර කටයුතු සිදුකර තිබිණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment