ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්ම දේශනා වැඩසටහනේ අවසාන දිනය අදයි

52
ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්ම දේශනා වැඩසටහනේ අවසාන දිනය අදයි

කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සෝවාන්මඟ හෙළිපෙහෙළි කර දීමේ උතුම් අරමුණ ඇතිව පැවැත්වෙන සර්ව රාත්‍රික ධර්ම දේශනා මාලාවේ අවසන් දිනය අදයි. ධර්ම දේශනය අදත් සවස 7 සිට පසු දින අලුයම 4 දක්වා අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී පැවැත්වේ.

ජය ටීවී නාලිකාව විසින් සංවිධානය කරනු ලබන මේ පින්කමට දිවයින සහ බුදුමඟ පුවත්පත් එක්ව මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment