පාකිස්තානයේ හින්දු වැන්දඹුවක හිස ගසා මරාදමයි

909

පාකිස්තානයේ සීඑන්ජරෝ නගරයේදී 40 හැවිරිදි හින්දු වැන්දඹුවක් බිහිසුණු ලෙස ඝාතනය කර ඇත.

ඇගේ හිස ගසා ඇති අතර පියයුරුද කපා දමා තිබේ. ඝාතනය වූ එම කාන්තාවගේ සිරුර තිරිඟු යායක තිබී හමුවී ඇත. මේ ඝාතනය ගැන පාකිස්තාන් බලධාරීහු දැඩි කම්පනයකට පත්වී තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ දයා බොගෙල් නමැති කාන්තාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment